Total Pageviews

Search This Blog

Monday, June 24, 2019

අපේ රටටත් 'අම්ලෝ' කෙනෙක් සොයමු.

පාලකයෙකු සතු මුලික සුදුසුකම  ප්ලේටෝ වරක් ප්‍රකාශකලේය. ප්‍රඥාවයි.දාර්ශනිකයින් පාලකයින් වනතුරු හෝ සිටින පාලකයින්ට සත්‍ය ඥානය අවබෝධවනතුරුත් එසේත් නැත්නම් දේශපාලනය සහ දර්ශනය එක්වනතුරුත්  හොඳ පාලන තන්ත්‍රයක් මිහිපිට බිහිනොවන බව ඔහු ප්‍රකාශකර ඇත.
බුද්ධ දර්මයට අනුවද පාලකයෙකු හෝ රජෙකු සතු පාලන ක්‍රම බුදුන් වහන්සේ සූත්‍රපිටකයේ ඉතා පැහැදිලිව විග්‍රහ කර තිබේ.චක්කවත්ති සීහනාද සූත්‍රය සහ කූටදත්ත සූත්‍රය මෙයට හොඳම නිඳසුන්ය.
එමෙන්ම මේ රට දශරාජ ධර්මයෙන් රජකම් කල යුගයන් ගැනද අපේ ජාතක කථාවල සඳහන් වෙයි.එදා දශරාජ ධර්ම නමින් හඳුන්වනු ලැබුවේ එක්තරා ව්‍යවස්ථානුකූල නීතිමාලාවක් අනුව රට පාලනය කිරීමටයි.එම දශරාජ ධර්මය මෙසේය.
1) දාන  (මෙමගින්  දුප්පත් ජනතාව වෙනුවෙන් සුභසාධක ක්‍රමයක් ක්‍රියාත්මක විය.)
2) සීල. (පස්පව්වලින් වැලකී රාජකීය ජීවිතයක් ගතකිරීමය.)
3)  පරිච්චාග  (රටවැසියාගේ යහපතට පරිත්‍යාගසීලීව කටයුතු කිරීමය.)
4)  අජ්ජව   (ඍජුව සහ අවංකවක්‍රියා කිරීමයි.)
5) මද්දව. (මෘදු සහ කරුණාවෙන් රටවැසියාට සැලකීම.)
6)  තප  (කෙලෙස් හැඟීමෙන් තොර සුඛෝපභෝගී නොවන ජීවිතයක් ගතකිරීම.)
7)  අක්කෝධ  (නොකිපීම මගින්  සතුරන් සහ විරුද්දකරුවන් රටතුල ඇතිකර නොගැනීම.)
8)  අවිහිංසා.  (අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.එමෙන්ම  සියළු සත්ව ප්‍රජාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම.)
9)  ඛන්ති  (ඉවසීම.)
10) අවිරෝධතා.  (හැකිතරම් මහජන මතයට එකඟව ක්‍රියා කිරීම සහ  ඊට විරුද්ධ නොවීම.)
මෙසේ දශරාජ ධර්මයෙන් රජ කල බොහෝ අපේ රජවරු තාපස ගතිඟුනයෙන්  යුක්ත පිරිසක් වූ බව පෙනෙයි.නමුත් අද එයින් එක ගුනයක් හෝ ඇති පාලකයෙක් මිහිපිට හෝ මේ දිවයිනේ කවදා පහලවේදැයි සැකයක් තිබේ.නමුත් අද වඩාත් එවැන්නෙකුගේ අවශ්‍යතාවය ඇතිවී තිබේ.අප කවුරුත් ගැන වඩාත් අවධානය යොමු කලයුතුය.මෝඩ පාලකයින් සිටිය සෑම යුගවලම  තත්ත්වය මෙසේය. නිසා මේ ගැන තවත් දුක් විය යුතු නැත.අපි  ප්‍රඥාව  ඇත්තෙකු පත්කරගැනීමට ක්‍රියා කරමු.මෙවැනි ගතිගුන ඇති පාලකයින්  නැතිවීමට හේතුවක් නැත.එවැන්නන් මෙහි සිටිය යුතුය. එසේත් නැත්නම් බිහිවිය යුතුය.කාලයත් සමග  එවැන්නෙක් ඉදිරියට එයි.නමුත් එවැන්නෙකුගේ සෙවනැල්ලක්වත් අද අපට පෙනෙන්නට නැත.අපි අවධානයෙන් සිටිමු.
ප්‍රඥාව හෝ දර්ශනය කලඳක් හෝ ඇති පාලකයෙකු මෑත යුගයේ අපේ රටේ සිටියේ නැත.එසේ කෙනෙක් සිටියානම් මීට වඩා දෙයක් රටට  වෙන්න තිබුනි.රට ඒන්න එන්නම ගියේ ප්‍රපාතයටය.මොවුන්ගේ ප්‍රඥාව තිබුනේ මොනවාට දැයි කාටත් අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැත.දැන් අත්හදා බැලීම් කලා හොඳටම ඇති.පාට,පක්ෂ  සහ මිනිස්සු සම්පුර්ණයෙන්ම  අමතක කරල, ප්‍රඥාව සහ දර්ශනය මත ක්‍රියා කරමු.එහෙම කෙනෙක් හොයමු.
මෙම තත්තවය වඩාත් උග්‍රවූයේ පාස්කු ඉරිදා, එනම් මේ වසරේ අප්‍රෙයල් 21 වැනිදා සිදුවූ  මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරත් සමඟය.මෙම  ප්‍රහාරයෙන් පසුව රටේ නායකයින්ගේ, පක්ෂ  විපක්ෂ දේශපාලඥයින්ගේ සහ  විශේෂයෙන් මේ රටේ ඇතැම්  විද්යුත් මාධ්‍යවල හැසිරීමේ යතාර්ථය හොඳටම පැහැදිලි විය.ඔවුන්  කිසිවෙක් රටගැන හෝ ජනතාව ගැන කිසිම හැඟීමකින් ක්‍රියා නොකරීම ඉතාම පැහැදිලිය.ඇත්තටම ලැජ්ජයි,පිලිකුල්සහගතයි.සත්‍ය එයයි. මා මෙසේ කියන්නේ ඔවුන්ගේ හැසිරීම් දෙස සති කීපයක් බලාගෙන සිටීමෙන් පසුවය. රටේ සහ ජනතාවගේ යහපතට කතාකල කිසිම පක්ෂ විපක්ෂ නායකයෙක් හෝ දේශපාලනඥයෙක් මගේ  මතකයට එන්නේම නැත.වරක් විජේදාස රාජපක්ෂ පැමිණ ප්‍රකාශකලේ තමා මීට වසර කීපයකට පෙර  මුස්ලිම් ත්‍රස්ත්වාදය ගැන සඳහන් කල බවත්  අවසථාවේදී තමාට බොහෝ අය තර්ජනය කල බවත්ය.එවිට එසේ කල අය ගැන ඇතිවන්නේ තරහකි.නමුත් දෙවනුව එයට විසදුම කුමක්දැයි ඇසූ සැනයකින් ඔහුගේ පිලිතුරවූයේ ගෝඨාභය ජනාදිපති කලයුතුය යන කතාවකි.මෙයින් ඔහුගේ දේශපාලනය හොඳටම පැහැදිලිය.එයින්ම ඔහුගේ සියළු කතා අවලංගුවෙයි.සියළුම දෙනාගෙ කතා ඊට සමානය.මල්ලෙන් එලියට බළලා පනින්නේ ඔවුන් දන්නේමත් නැතුවය.
විපක්ෂ නායකවරයාගේ වැඩ සහ කතා හෙට ආණ්ඩුවක් පිහිටුවන්නය.ඔහුට දේශපාලනඥයෙකුට තිබිය යුතු ප්‍රඥාවයි දර්ශනයයි තිබුනානම් ක්‍රියා කරන්නේ ඔයිට හාත්පසින්ම වෙනස්වය.එසේනම් ඊළඟට ආණ්ඬු පිහිටුවන්නේත් ඔහුමය.කවුරුත් ඔහුට ගරු කරනවාට  කිසිම සැකයක් නැත.ඔහුගේ මේ වැඩ වලට කවුරුත් දැන් කරන්නේ පිලිකුල්ය.ඔහුගේ වැඩ ගැන ඇතිවන්නේ ලැජ්ජාවාක් මිස, ඔහුගේ අවංකකමක් හෝ රට  ජනතාව ගැන  හැඟීමක් තිබෙන බවක් පේන්නේම නැත.සත්‍ය එයයි.
අපේ ඇතැම් විද්යුත් මාධ්‍ය ගැන ලැජ්ජයි.ඇතැම්  සම්මුඛ සාකච්චා ගැන කියන්න දෙයක් නැත.බබ්බු වගේ කියල විතරයි කියන්න තියෙන්නෙ.
පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා මැක්සිකෝවේ නව ජනාදිපතිවරයෙක් දිවුරුම් දුන්නේය.ඔහුගේ නම  ඇන්ඩ්‍රස් මැනුවල් ලොපෙෂ් ඔබ්‍රඩෝර්.නමුත් ඔහු කෙටියෙන් හැඳුන්වන්නේ 'අම්ලෝ' යනුවෙන්ය.මේ වනවිට ඔහු මැක්සිකෝවේ ජනප්‍රයම ජනාධිපතිවරයා වී හමාරය.එහි ජනතාවගෙන් සියයට 70 ට්ත් වඩා පිරිසක් අද ඔහු පිලිගන්නවායි කීවොත් කවුරුත් පුදුම වෙයි.නමුත්  සත්‍ය එයයි.වයස වසර 66ක් වු හෙතෙම ජයග්‍රහනය කලේ සියයට 53  ඉතා විශිෂ්ඨ ජන්ද සංඛ්‍යාවක් ලබාගනිමින්ය.මුලින්ම ඔහු මැක්සිකෝ නගරාධිපතිවරයා වශයෙන්ද කටයුතු කලේය.
මුල් දින 100  ඔහුට තීරණාත්මක කාලයක් වීය.ජනාධිපති හැටියට දියුරුම්දී සති දෙකකින් අය-වැයක්ද ඔහු ඉදිරිපත් කෙලේය. ඔහු මෙතෙක් ඉටුකල සියළුම දේවල්වලින් ජයගෙන තිබෙන්වායි කීවොත් එය නිවරදිය.ජනතා විශ්වාසය දිනාගෙන තිබේ. පොරොන්දු අයුරින්ම ඉටුකර තිබේ.
කලින් ජනාදිපතිවරයා පාවිච්චිකල සියලුම වාහන වෙන්දේසි කෙලේය. ගුවන්යානය පවා වෙන්දේසි කෙලේය.අදටත් ඔහු පාවිච්චි කරන්නේ පරන පොක්සවාගන් ජෙට්ටා වර්ගයේ කුඩා කාරයකි.ගුවන්යානාවල සාමාන්‍ය පංතියේ ආසන වෙන්කරවාගෙන යන මොහු වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම සිටින්නේ පොඩි මිනිහාත් සමගය.
අපේ නායකයෝ මෙන් එකක් පවසා තවත් එකක් කරන සිරිතක් ඔහුට තිබුනේ නැත.ඔහු කීවටත් වඩා දේවල් කෙලේය.රටේ ජනතාව කියන්නේ පසුගිය වසර 40 පසුව රටට යහපතක්  සිදුවී ඇති බවකි.
මාධ්‍ය නිදහස තහවුරු කර ඇත.එයට තර්ජනය තිබුනේ මත්ද්‍රව්‍ය වෙලෙන්දුන්ගෙන්ය.මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරාදමා ඇත.දුෂනය මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම රටෙන් අතුගා දැමීමට කටයුතු කරගෙන යයි. සියල්ල රටවැසි යෝ පිලිගනියි.මෙසේ බලනවිට අද අපිටත් අවශ්‍ය 'අම්ලෝ' කෙනෙකි.

දඬුකඳේ ගැසියයුතු නායකයෝ!!!!!

අපේ විගනකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසන්නේ අවුරුදු පහකින් මේ රට දියුණුකළ හැකි කතාවකි.එහෙත් අපේ නායකයෝ අවුරුදු හැත්තෑවක් තිස්සේ කර ඇත්තේ කුමක්ද?එහෙනම් ජනතාව කළ යුත්තේ කුමක්ද?දැන් එහි වගකීම ඇත්තේ ජනතාවටයි.
මේ රටේ ජනතාවට ඇතිවෙන්න කෑම ටික නිපදවාගන්න බැරි රටකි.පුරන්වූ කුඹුරු යායවල් පිටින් තිබේ.ඒවා පුරන්වී ඇත්තේ ඇයි? කාගේ වරදකින්ද?මේවා සොයා බලන කෙනෙක් නැත.ඒවාට පිලියමක් නැත.පුළුවන්නම් ඒවා ගොඩකර ගොඩනැගිලි හදයි.ඒවාත් හරි ක්‍රමයකට සිදුවෙනවානම් යහපති.නමුත් බොහෝවිට සිදුවන්නේ අර දේශපාලඥයින් අතිනි. නැත්නම් ඔවුන්ගේ හෙංචයියන් අතිනි.
මේ අතින් බලනවිට අවුරුදු හැත්තෑවක් තිස්සේ පෝෂණය වී ඇත්තේ කවුද?රටද ජනතාවද ඔවුන්ද? අතේ ශතයක් නොතිබූ පිරිස් දේශපාලනයටවිත් රටේ කොටිපතියන්වී ඇත.ඔවුන්ගේ පවුල්වල අයගේ තත්ත්වයද එසේමය.රටේ ජනතාව තවමත් වහලුන්ය.ඔවුන් බලයට පත්කර ඔවුන්ගේ පස්සෙන් හිඟමින් යන පිරිසක් බවට පත්වී තිබේ.රටකට වියයුත්තේ මෙයද?
හරියට සෞඛ්‍යයක් නැති රටකි.අධ්‍යාපනයද අවුල්ය. ගමනාගමනය එහෙම පිටින්ම ඛේදවාචකයකි.මේවාට විසඳුන් නැතුවාම නොවෙයි.අපේ නායකයින්ට ඒ පිළිබඳව කිසිම දර්ශනයක් නැතිවීමයි.බලයට පැමිණිදා පටන් ඔවුන් කල්පනා කරන්නේ නැවත බලයට පැමිණීම ගැනයි.ඉතා සංෂිප්තව කීවොත් අද රටේ තත්ත්වය එසේය.අවුරුදු හැත්තෑවක් තිස්සේ ඔවුන් රට ඇදගෙන ගොස් ඇත්තේ කනත්තටය.මේ ගැන කියන්නට ඇතිදේ බොහෝය.නමුත් එයින්ම මෙම පිටුව පුරවන්න මා බලාපොරොත්තු වන්නේ නැත.මේ ගැන ජනතාවට හොඳටම පැහැදිලි බව මම දනිමි.
මෙතරම් කලක් මේ රට දියුණු කරන්න බැරිවූ පිරිසක්, තවත් නැවත නැවත් බලයට පත්කල යුතුද?මෙම පිරිස එකම රොත්තක් හැටියට කුණු බක්කියට දැමිය යුතුය.මෙයට පක්ෂ භේදයක්,පාට භේදයක් හෝ වෙනත් කිසිම භේදයක් සැල්කිල්ලට ගතයුතු නොවෙයි.මගේ අදහසට අනුව ජනතා විමුක්ති පෙරමුණද ඇත්තේ එම බෝට්ටුවේය.ඔවුන්ද ඇමතිකම් කළ යුගයක් තිබුණි.නමුත් රටට හෝ ජනතාවට සිදුවූ යහපතක් නැත..ඇත්තටම මොවුන්ට මේ කාර්ය කරන්න බැරිබව නැවත නැවතත් ඔප්පු කර ඇත.ඉතින් නැවතත් ඔවුන් පත්කළ යුතුදැයි සිතා බලන්නට කාලයක් නැත.ඔවුන් ඉවත් කළ යුතුය.මේ ගැන ස්වාධීනව සිතන්නට බැරි විවිද මානසිකත්වයෙන් පෙලෙන වහල්භාවයෙන් අන්ධ වූ පිරිසකට මේ කිසිවක් නොපෙනෙන්නට පුළුවන.අප ඔවුන් ගැන අනුකම්පාකළ යුතුය.පසුගිය කාලයේ සියළුම දෙනා අතරින් රටට යහපතක් සිදුවුනානම් ඒ එක අතක ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසකගෙනි.
ශ්‍රී ලංකාව යනු ඉතා කුඩා රටකි.ජනගහනය මිලියන 22කි.පවුල් වශයෙන් ගත්තොත් මිලියන 5කි.එය තවත් පැත්තකින් කීවොත් පවුල් ලක්ෂ 50කි.රට වර්ග සැතපුම් 25000කි.වර්ග කිලෝමීටර්වලින් ගත්තොත් ඒම ප්‍රමානය 65000කි.ඇත්තටම මෙය කොතරම් කුඩා රටක්දැයි ලෝකයේ වෙනත් රටවල් සමඟ මෙම විස්තර සසඳමින් බලද්දී ඉතා පැහැදිලිව පෙනීයනු ඇත.එහෙත් මෙම කුඩා රට පාලනය කරන්න කොතරම් දේශපාලකයින් ප්‍රමානයක් සිටීදැයි සිතුවොත් කවුරුත් පුදුමවනු ඇත.විශාල ජන සංඛ්‍යාවක් සිටින විශාල ප්‍රදේශයක් ඉතා කුඩා පිරිසකින් පාලනය කරද්දී අපේ රටේ කුඩා පිරිසක් සහ කුඩා ප්‍රදේශයක් ඉතා විශාල පිරිසක් පාලනය කරති.වෙනස අපි තවමත් එතනමය.කුඩා පිරිසක් පාලනය කරණ රටවල් ඉතා වේගයෙන් ඉදිරියට යෑමයි.
අපේ රටේ මන්ත්‍රීවරු 225කි.පලාත් සභා මන්ත්‍රීවරු 437 කි.ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8436 කි. එකතුව ගත්තොත් 9098 කි.ඇමතිවරුන් ගණන හරියටම කියන්න බැරිතරම්ය.ඒක දවසගානෙම වෙනස්වෙයි.දල වශයෙන් ගත්තොත් ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරුද සිය ගනනක් වෙන්න පුළුවනි.පසුගිය කාලවල එයිටත් වඩා සිටිය යුග පවා තිබුණි.මෙම දේශපාලන අධිකාර කීපයම කිනම් ආකාරයකින් ක්‍රියා කරනවා දැයි දන්නේ කවුදැයි අපි නොදනමු.මේ සියල්ලම ඒ තරමටම ව්‍යාකූලය.පැහැදිලිව පේන්න තිබෙන දසුන වන්නේ හැමතැනම ගහගන්නා බවක් පමණි. එහිනම් කිසිම අඩුවක් නැති බවක් පෙනෙයි. රටට හෝ ජ්නතාවට විශේෂ යමක් ඔවුන්ගෙන් සිදුවූ බවක් නම් පැහැදිලි නැත.අප මෙහිදී එසේ ප්‍රකාශ කෙලේ එවැනි යුග පුරුෂයින් මේ රටේ සිටිය හෙයිණි. ගාමණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ ආර්. ප්‍රේමදාස යන මහත්වරු එවැන්නන් ලෙස සඳහන් කල හැකිය.ලංකාව වෙනස්කල මහවැලියත්, විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ත මුදලත්,අළුත් නිවාස ක්‍රමයකුත් අපේ රටට ඇතිවුනේ ඔවුන්ගේ දර්ශනය නිසාය.
තවත් පැත්තකින් යුද්දය නතරකල නායකයා වශයෙන් හදුන්වන්නේ මහින්ද රාජපක්ෂය.එහෙත් එතුමා අතින් සිදුවූ අනෙක් සිදුවීම් සමඟ එම ගෞරවය ඔහුගෙන් ගිලිහී යනවා පමණක් නොව ජනතාව ඔහු පරාජය කෙලේද ඒ නිසාය.
දැන් අපි බළමු ලෝකයේ අනෙක් රටවල් පැත්ත. ජපානයේ තෝකියෝ නගරයේ ජනගහනය මිලියන 38 කි.එහිම ඔසාකා නගරයේ ජනගහනය මිලියන 20 කි.ඉන්දියාවේ දිල්ලි නගරයේ ජනගහනය මිලියන 25 කි.එහිම මුම්බායි නගරයේ ජනගහනය මිලියන 21 කි. චීනයේ සැංහෑයි නගරයේ ජනගහනය මිලියන 23 කි.එහිම බීජිං නගරයේ ජනගහනය මිලියන 20 කි.මෙවැනිම තවත් නගර රාශියක් තිබේ.ඒ සියල්ලෙන් මෙම පිටුව පුරවන්න මා අදහස් කරන්නේ නැත. මෙහි සඳහන් කෙලේ නගරයන් පිළිබඳවයි. නමුත් අපේ රට මෙම නහරවලට වඩා කුඩා බව කිව යුතුය.ඇතැම් විට මෙම බොහෝ නගර පාලනය කරන්නේ නගරාධිපතිගේ මූලිකත්වයේන් නගර සභාවයි. නමුත් කොහොමද අපේ රට.එහෙම බලද්දී අපිට ඉන්න දේශපාලනඥයින්ගේ ප්‍රමානය අනුව සුරපුරක් වෙලා තිබිය යුතුයි. නමුත් තත්ත්වය කොහොමද?
මනදපෝෂනයෙන් ළමයි මැරෙණව. ඇතැම් පලාත්වලට යන්න තවම පාරක් නැහැ. කන්න හරියට දෙයක් නැති පළාත් සහ මිනිස්සු ප්‍රමාණය අති මහත්ය.වරක් ප්‍රකාශ කරල තිබුණ රටෙන් විශාල ප්‍රමානයකගේ දවසේ ආදායම ඩොලරයකටත් අඩුයි කියල.ඒ කියන්නේ රුපියල් දෙසීයකටත් අඩුයි.එම පවුල්වල තත්ත්වය අපිට හිතාගන්න පුළුවණි.
පාස්කු සිකුරාදා සිද්දියෙන් පසුව බොහෝ දෙනා ඉතාම පැහැදිලිව අඳුරාගන්න පුළුවන් වී තිබේ.රටේ ආරක්ෂාව පිළිබඳව රටේ නායකයා ක්‍රියා කරතිබෙන ආකාරය ඉතා පැහැදිලිය."රටේ ආරක්ෂාව හොඳට තිබිල තියන පාටයි "යනුවෙන්, එහිදී සරත් පොන්සේකා මහතා පැවසුවේ ඒ නිසාය.ආරක්ෂක මණඩලය කැඳවා ඇති ආකාරයෙන් සහ එයට සාමාජිකයින් කැඳවා ඇති ආකාරයෙන් නායකයින්ගේ ආකල්ප ඉතා පැහැදිලිය.ඔවුන් බලා ඇත්තේ රට ජාතියද? එසේත් නැත්නම්, පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇත්තේ තමන්ගේ උද්දච්චකමත්,මෝඩකමත් සහ නූගත්කමත් නොවෙයිද? එසේනම් මෙවැනි නායකයින්ගෙන් රටකට වෙන සෙතක් තියෙයිද?ව්‍යවස්ථාවටත් රටටත් විරුද්දව ක්‍රියා කරණ මෙවැනි නායකයින්ගෙන් ඉදිරියටත් සෙතක් වෙයිද?වඩුමඩු තහනම් කරන්න නායකයො අවශ්‍යද?මොහු මේ යුගයේ රටට පහලවු අදූරිදර්ශම නායකයා ලෙස ඉතිහාස ගතවුනොත් ඒ ගැනද පුදුම විය යුතු නැත.
අපේ විපක්ෂය ඇත්තේද අඳ බොළඳ තත්ත්වයේය.එය හොඳටම පැහැදිලිවන්නේ එහි නායකයිගේ කතා වලින්ය.සියළුම දෙනාගේ මානසික තත්ත්වයද හොඳටම තේරුම් ගත හැක්කේ එමගින්ය.මොවුන්ගෙන්ද රටට සිදුවු සෙතක් නැතුවා සේම ඉදිරියේ තත්තවයද ඉතාම පැහැදිලිය.ඔවුන්ද ඔවුන්ගේ යහපතට මෙතෙක් ක්‍රියාකලා මෙන්ම ඉදිරියටද ඊට පාර කපන පිරිසක් බව පෙනෙයි.ඉතින් කල යුත්තේ මල්ල පිටින්ම ගෙන ඔවුන් කුණු කූඩයට දැමීම නොවෙයිද?මෙහි ජනතාවට නැවත හිතන්න දෙයක් නැත.
දැන් අළුතෙන්ම ජනාධිපති වෙන්නට හඳන පිරිසක්ද සිටියි.ඔවුන් ගැනද විශේෂයෙන් අවධානය යොමුකළ යුතුය.මොවුන් අතර සිටින ඇතැමුන්ට ඒ සඳහා කිසිම සුඳුසුකමක් නැති බව නම් ඉතාම පැහැදිලිය.ඒ ගැන වඩාත් පැහැදිලිකිරීම් වලට යන්නේ නැත.ජනතාව එය තෙරුම් ගනීවීයයි මගේ විෂ්වාසයයි.මෙහි වඩාත් කැපී පෙනෙන චරිතය වන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි.ඒ නිසාම මොහු ගැන යමක් කතාකිරීම වටියි.මොහු මොකද කියන්නෙ.ඒවායේ වටිනා කමක් තියනවාද?
මොහු ගැන කතා කලොත් ඔහු දක්ෂ නීතීඥයෙක් වෙන්න පුළුවන.එමෙන්ම දක්ෂ මෙන්ම අවංක රේගු නිළධාරියෙක් වියයුතුයි.එහෙත් දක්ෂ දේශපාලනඥයෙක් දැයි සැකයක් තිබේ.දේශපාලන සෙල්ලම ටිකක් අමාරු සෙල්ලමකි.ඒක නොදැන කරන්න අමාරු මෙන්ම අමාරුවේ වැටෙන භයානක සෙල්ලමකි.මා මෙසේ කියන්නේ ඇයි?
මොහුගේ ඉතා හොඳ යෝජනා රැසක් තිබේ.එහෙත් දේශපාලන වශයෙන් ස්ථාවර නූනොත් ඒ කිසිවක් කරන්න ලැබෙන්නේ නැත.ඔහුගේ ඇතැම් යෝජනාවලින් පෙනෙන්නේ එම ස්ථාවරත්වය ඔහු විසින්ම නැති කරගෙන තිබෙන බවකි.ඒ විධායක ජනාදිපතිකම අහෝසි කිරීමෙණි.බැලුබැල්මට එය හොඳ යෝජනාවකි.එහෙත් එහි අවශ්‍යතාවය තිබුනේ කාටද?රට හෝ ජනතාව ඒ ගැන ප්‍රකාශකර තිබෙනවාද? නැත.මෙම මතය ඇතිකලේ සියයට පහක ජන්ද බලයක් ඇති ජනතා විමුක්ති පෙරමුණයි.ඔවුන් දැන ගත්තා මෙමගින් රටේ ස්ථාවරයක් පවතින බව සහ එම බලය තිබෙන තුරා රට අස්ථාවර කල නොහැකි බව.ඔවුන්ගේ එම මතයට එවැනිම සුළු පිරිස් තවත් එකතු විය.සියයට හතලිහක පමණ බලයක් ඇති එක්සත් ජාතික පක්ෂයට එම මතය බිඳින්න බැරි විය.ඒ ඇයි?ඔවුන් ඒ විස්වාශය දිනාගත්තේ නැහැ.පස්සෙ ඔවුන්ද එම මතයට එකතු විය.මෙයින් පැහැදිලි වන්නේ එම පක්ෂයේ ඇති දුර්වලකමයි.එමෙන්ම නායකත්වයේ ඇති දුර්වලකමයි.ඒක ඉතාම පැහැදිලියි.මෙවැනි රටක් දියුණු කරන්න නම් මුලින්ම කළ යුත්තේ රටේ ස්ථාවරත්වය ඇතිකර ගැනීමයි.ලෝකයේ දියුණුවූ සියළු රටවල් මුලින්ම කෙලේ ඔයටිකයි.රටේ ස්ථාවරත්වය ගොඩනගා ගැනීමයි.නමුත් අප තිබෙන ස්ථාවරත්වය නැති කරගෙන මෙම ගමන යන්න හැඳීම ඉතා භයානක තත්ත්වයකි.ඇත්තටම කිසිවක් කරන්න නොලැබෙන්න පුළුවන.මෙය දැඩි අවධානයට යොමු විය යුත්තකි.විධායක ජනාදිපතිකම අහෝසි කරනවායි කියාගෙන බලයට පැමිණි සියළුම දෙනා පසුව එසේ නොකලේ ඔවුන්ගේ ස්ථාවරත්වය නැතිවන බව ඔවුන්ට වැටහුණු හෙයිණි.
මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීම, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා අහෝසි කිරීම හොඳය.එහේත් ප්‍රාදේශීය සභා වෙනුවට ගම පාලනය කිරීමට යහපත් ක්‍රමයක් තිබියයුතුය.එමෙන්ම රට ගොඩගැනීමට යහපත් ක්‍රමයක් තිබියයුතුය.මේ සියල්ල ගොඩනැගිය හැක්කේ රට ස්ථාවර වුවොත් පමණි.මුලින්ම ඒ ටික කර ගත යුතුය.
දිනකට රජයේ ගිණුමට බිලියන හතරක් වැටෙන බව පවසයි.එසේනම් රජයේ සියළු වියදම් ඊට අඩුවෙන් තිබිය යුතුය.නමුත් එවැනි සීමාවකට අපේ නායකයෝ සූදානම් බවක් කොහෙත්ම පෙනෙන්නට නැත.කිසිම සීමාවක් නොමැතිව ඔවුන් වියදම් කරන්නේ කිසිම භයක් සැකයක් නොමැතිවය.හැසිරීමෙන් රටට ආදරය ඇති බවක් පෙනෙන්නේම නැත.එහෙයින් අළුතෙන් එන නායකයෙකු වියදම් කපා හැරියොත් රටට ලොකු සහනයක් ලැබෙන්නට පුළුවණ.

"අයිස් ඔන්ලි නෝ සෝඩා"

"අයිස් ඔන්ලි නෝ සෝඩා"
ටේ ආරක්ෂාව පිළිබඳව රටේ නායකයා කටයුතු කර ඇති ආකාරය දැන් හොඳටම පැහැදිලිය.ආරක්ෂක මණ්ඩල රැස්මීම තබා ඇත්තේ ඉඳ හිට තමාට හිතුනු විටකදීය.එයට නිෂ්චිත දිනයක් හෝ වෙලාවක් තිබී නැත.ඊට පැමිණිය යුතු පිරිසක් නිළ වශයෙන් සිටියත් ඔවුන් ගෙන්වා ඇත්තේද සිය හිතවත්කම් මතය.මීට පොලිස්පතිවරයා අනවශ්‍ය බවත් අගමැතිවරයා ගෙන්වන්න එපායි කියන්න ඇත්තේ කිසියම් පෞද්ගලික හේතුවක් මත මිස වෙනත් වැදගත් කාරණයක් මත නොවන බව ඉතා පැහැදිලිය.රටක් ජාතියක් හැටියට නායකයෙකු මෙවැනි පටු තීරණ ගැනීම නිවරදිද? මෙයින් වඩාත් පැහැතිලි වන්නේ මොහුගේ උද්දච්චකම,මෝඩකම සහ නූගත්කම නොවේද?කෙටියෙන්ම කීවොත් මොහු මෙම තණතුරට සුදුසු නැත යන්න එයින් පැහැදිලිය.
මෙම කරුණු අනාවරනය වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව එහි වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කරණ ලද අනාවරණයන් මතය.
මෙම කරුණුවලට අවධානයෙන් සවන්දීගෙන සිටි එහි සාමාජියෙක් වූ පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා එහිදී කියාසිටියේ, රටේ ආරක්ෂාව හොඳටම තිබිල තියනපාටයි යනුවෙනි.මෙම වැරදි තීරණවල කිසිම නිවරදි කිරීමක් තවමත් සිදුවූ බවක් පෙනෙන්නට නැත.තවමත් කරණ තරමක් කරන්නේ හිතුවක්කාර මෝඩ වැඩය.රටට හෝ ජනතාවට හෝ හෙන ගැහුවත් කමක්නැහැ යන අභිප්‍රායෙන් ඔහු කටයුතු කරනවායි යන අදහසක් ජන්තාවට ඇතිවුවොත් එහිද වරදක් නැත.
මෙම සාක්ෂිවලදී පැහැදිලිවන කරුණු රාශියක් තිබේ.ඒ සියල්ල ගැන කතා කිරීමට කාලය නොවෙයි.ඒ සේරම අපේ ජනතාවටද තේරෙණවාට කිසිම සැකයක් නැත.එම සියලුම සාක්ෂි රටේ සියලුම ජනතාව ඉතා අවධානයෙන් කියෙවුවොත් වඩාත් හොඳයි.මොකද, පසුගිය කාලය තුල මෙම නායකයා හැසිරිලා තිබෙන විදිහ එයින් හොඳටම පැහැදිලිය.එය වැදගත් කාරණයකි.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහක් පවතිද්දී සහ ජනාධිපතිවරයා ලෙස තමන් ද ඉන් තුනක වගඋත්තරකාරැවකු කර තිබියදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා කරුණු විමසීම, සාක්ෂි කැඳවීම නීති විරෝධී බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ඔහු එසේ සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ කැඳවා ද විශේෂ හදිසි කැබිනට් මණ්ඩල හමුව අමතමිනි.
නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එනිසා මෙම නීති විරෝධී කටයුත්ත දිගටම පවත්වා ගෙන ගියහොත් තමන් මින් ඉදිරියට කිසිදු අවස්ථාවක රාජ්‍ය මට්ටමේ කටයුත්තකට සහභාගී නොවන බවත් කැබිනට් මණ්ඩලයද නැවත නොකැදවන බවත් ජනාධිපතිවරයා දැඩිව සඳහන් කර තිබේ.
නමුත් ජනාධිපතිවරයා ලෙස දෛනික රාජකාරී වල තමන් යෙදෙන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
රාජකාරියේ නියුතු ආරක්ෂක අංශවල නිලධාරීන් ගෙනවිත් මෙම සිදුකරන විහිළු සහගත ක්‍රියාපටිපාටිය වහා නැවැත්විය යුතු බවත් එමෙන්ම ඉදිරියේදී කිසිදු අවස්ථාවක මෙම තේරීම් කාරක සභාව හමුවට සේවයේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් ඉදිරිපත් නොකරන බවත් ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධීපතිවරයා ප්‍රකාශ කර ඇත.
කාගේද වරද යන්න දැන් හොඳටම පැහැදිලිය.මෙම සියළු කරුණු අවධානයෙන් කියවන්න.රට තවත් බරපල තත්ත්වයකට පත්කරණ තත්ත්වයක් පෙනෙයි.මෙවැනි අවස්ථාවක ක්‍රියා කලයුත්තේ මෙසේද?මෙයින් වාසිය යන්නේ කාටද? හතුරා අතට නොවේද?රටේ නායකයාම හතුරාට සටන කරන්නට ආයුධ දෙන්වානම් කල යුත්තේ කුමක්ද?ජනතාව අවදි විය යුතුය.මෙසේ කටයුතු කරණ මොහු ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න යයි.ජනතාවට හොඳ අවස්ථාවක් උදාවෙයි.
හදිසියේ වඩු මඩු තහනම් කරන්න යයි. මෙවැනි තත්ත්වයක් හදිසියේ උදාවුයේත් මෙතෙක් වෛරයෙන් ක්‍රියා කරමින්ම තීරණ ගත් ආකාරයටම ඔවුන් සමඟද ඇතිවූ වෛරයක් නිසා දැයි කෙනෙකුට ඇතිවුවොත් එයටද පුදුම වියයුතු නැත.දිගටම මොහු ක්‍රියා කර ඇත්තේත් ක්‍රියා කරන්නේත් එසේය. එය රටේ ජනතාවට දැන් පැහැදිලිය.
මේක හරියට බාලාංශ පංතියක ළමයි ටිකක් සෙල්ලම් ගෙවල් දමාගෙන කරණ සෙල්ලමක් වගෙයි.ඔවුන්ටත් පොලීසිය ඇතුලු සියලුම නායකයො ඉන්නව.ඒත් කිසිම නීතියක් රීතියක් නැහැ.කැමති කැමති විධියට තීරණ ගන්නව පොලිස්පතිත් අස්කරනව.එතනයි මෙතනයි දෙකේම ඇති වෙනසක් නැහැ.රටේ නායකයට මේක සෙල්ලම් ගෙයක් නොවෙයි කියල මතක් කරල දුන්නොත් හොඳයි.නොදන්න දේවල් කරන්න ගියහම ඔහොම තමයි.හරියට සරත් පොන්සේකා මහතා කීව, "අයිස් ඔන්ලි නෝ සෝඩා" කියල කීව කතාව වගේ දෙයකි.

Sunday, June 4, 2017

Helabima April Edition 2017

Sunday, February 19, 2017

Major breakthrough in abductions, killings

ECONOMYNEXT -Sri Lanka’s police made a major breakthrough Saturday in their investigations in to the abduction of news editor Keith Noyahr as well as a string of other attacks, disappearances and killings of journalists by arresting at least three military personnel attached to a hit squad which operated from Kohuwela.

Police headquarters in a statement said the three military personnel were arrested in connection with the May 2008 abduction of Noyahr, a then deputy editor of the Nation weekly, but official sources said they were also suspected to be involved in many other acts of violence between 2006 and 2010.

The three men, all serving military personnel, were being questioned by the police and they were due to be taken before the Mount Lavinia magistrate later Saturday, the statement said.

Military spokesman Brigadier Roshan Seneviratne confirmed that the trio were still in the service.

The authorities have identified a white coloured van used by the abductors of Noyahr and established that the same vehicle operating out of an army camp in Kohuwela was used for a several other crimes. Several army units which operated in the north and the east had used the Kohuwela base to station some of their staff

to coordinate with army headquarters. This made it easier for clandestine operations to be organised from Kohuwela.

Despite pressure from the then regime to go easy on the investigations, the Criminal Investigations Department (CID) had preserved evidence and protected case files, a source close to the probe said.

He said some of the local police stations involved in the investigations had suppressed evidence, but the CID had carried out a fresh investigation to fill in the gaps and disciplinary action was being proposed against some of the senior officers at the time.

A former Inspector General and a retired Deputy-Inspector-General who was based in Mirihana are likely to join retired Deputy Inspector General Anura Senanayake in custody for allegedly destroying evidence in the Thajudeen murder.

Noyahr was abducted as he drove home after work. His car was found abandoned at Waidya Road, Dehiwala just outside his house. After intense diplomatic and political pressure on the then government, a badly bruised Noyahr was set free although investigators have now established that the intention of the abductors was to kill him.

Krishantha Cooray, the then Chief Executive of the Nation group of newspapers, led an intense campaign to pressure police as well as mobile phone companies to trace where Noyahr was being held. However, Cooray himself ended up being a target for assassination and was forced to seek refuge abroad.  

Colleagues believed that Noyahr had been beaten up to get at his sources of a story which was critical of the then army chief Sarath Fonseka who has denied involvement in a string of attacks on journalists.

In January, police questioned Fonseka, a minister in President Maithripala Sirisena’s cabinet, in connection with the January 2009 assassination of Sunday Leader chief editor Lasantha Wickrematunga.

Investigators are convinced that most of the abductions and attacks on journalists, including the disappearance of cartoonist Prageeth Eknaligoda, were carried out by members of the military intelligence.

The then head of the military intelligence Major General Kapila Hendavitharana  had been questioned by police in connection with another high profile case  and sources close to the investigation said several arrests of former top brass will also follow shortly in addition to Saturday’s arrest of three junior level individuals.

Since his assault, Noyahr has sought refuge in Australia and it is learnt that he had recently made his first formal statement to the authorities about his ordeal leaving to the reopening of the case.

Police investigations have shown that a military intelligence unit which was involved in the assassination of Lasantha Wickrematunga was responsible for a spate of other attacks too.

"The involvement of the military intelligence has been established, now it is a question of gathering evidence on command responsibility," a source close to the investigation said adding that the government spent millions of rupees to obtain foreign technical expertise to retrieve telephone records and analyse them.   

A key suspect who tried to kill the editor of the Rivira newspaper, Upali Tennakoon, has also been identified as a military intelligence operative and a court case is now pending.
(The Island-Feb 18,2017)

Saturday, February 11, 2017

R»rˆ »{p~
“ùýy” Rûl‰ rl²xÃ. Rûl‰v Rûl‰ rl²xÃ. Rûl‰ rl²xY‰ Wp ýf »t£»ƒ£‰ Rx Ãxp‰»p‰ Wx l{l‰ Rûl‰ rl²xY‰ »p£{p t{Ã. Tf »ƒ‰lª{ Rûl‰ x¥x‹ Ãxp‰pf Ü»tp ïxx‹. pv¨l‰ Rr Ãxp‰»p‰ “ùýy” Rûl‰ rl‰lyxY‰ Ãx£ x. Wx Rûl‰v Rûl‰ r§{l‰rlY‰ t{ Rr‹ »p£ïx{v r±Y£| Yyv¨.
r§{l‰rlY‰ Ãxp‰»p‰ YªvY‰n? r§{l‰rlÃp‰ ~‹ã{p Y£Mxx YªvY‰n? cpl£{f r§{l‰rlY‰ R{|³ R¥x‹? yfYf r§{l‰rlY‰ R{|³ R¥x‹? r§{l‰rlY x¨lªYv YªvY‰n? r§{l‰rlÃp‰ ~‹ã ýx x¨lª Y£Mxx YªvY‰n? »vƒŒµ »vÄ »p£Ä ~‹xûv Yy¥j© »~£x£ t¥z‹x x¨lª x. »t£»ƒ£‰ r§{l‰rl‰{z YMl¯ {£Y³ r£gYx‹p‰ Ãx{p‰»p‰ p¥l. A R¥x‹? X{§pf Wx‹p‰ R¥Ü{p r±Üz£uxY‰ p¥Ü ë~£ x. W»vp‰v Wx Ãx{p‰p lyK y¥ÇYl‰{xY‰ nY‰{p R£Y£y»xp‰ S´ùrl‰ Yyp‰»p‰ p¥Ü ë~£ x. A R¥x‹? ~£Kr±àx£p¨Y®zþv ë~£v Wx r£gYxp‰f r‹±x »p£þv Tf »ƒ‰lª{x‹.
Rr‹ W»~ˆ »p£»{v¨. Rr‹ Rr»[‰ r£gYxp‰ »ƒ£¼´p‰ ƒ¼ãp£»[p ~‹Ñv¨. X{§p‰f R{|³ YªvY‰ áx‹ {fƒ£»[p ~‹Ñv¨. ƒ¥t¦ r£gYxp‰ Rr‹ »ƒ£¼´p‰ ƒ¼ãpv¨. X{§p‰f R{|³ »nŠ Rr »np{£ ñ~ Rrf R{|³ »nŠ X{§pf »r£{p‰pf Rr Ul‰~£ƒ Yyp‰»p‰ p¥l. R»rˆ »{p~ Wxx‹. Rr‹ Rûl‰ {p‰»p‰ W»z~‹ë. cpl£{f ƒ£ r£gYxp‰f Rr ƒ£ ~Ktp‰o ýx ƒ¥Y‰»Y‰ A ë~x‹. ~¹{£nxY‰ X{§pf R¥Ü Yy [l ƒ¥Ãx. Wv[Œp‰ Rr »nr£M|‰{»xˆv Rh¨r£h¨ »vp‰v Rûl‰ Rûl‰ Rnƒ~ˆ ƒ¨{v£y¥ Yy[l ƒ¥Ã x. Rr‹ A ~‹xû »np£fv »K ~qƒ£ R£y£op£ Yyv¨.
{Mlv£p»xˆ r§{l‰rlY‰ xp¨ cpl£{»[‰ l{l‰ Rûl‰ ~ƒYy¥»{Ã. Wx Ro³£rpx, »l£ylªy¥, Rnƒ~ˆ, r±{¯l‰Ü »vp‰v ý»p£‰nx ~qƒ£ t¥»qp ~ƒYy¥»{Yª »{p{£f Ã~‹v ~¥YxY‰ p¥l. W»~ˆ pK Wv ~ƒYy¥{£»[p‰ ~‹ã{p Y£Mxx YªvY‰n? ƒ¥t¦{fv r£gYx£ »vp‰v cpl£{ áp¨{l‰ Ãúvl‰ Wv[Œp‰ ~l³ áp [¥ìvl‰ ~‹ãýx x¨lª x. W»~ˆv Wv[Œp‰ ~‹ã{p »nx YªvY‰n? {¥n[l‰v »nx Wxx‹. »K y»G cpl£{ …‹¹ v¥¾Õxp‰ ýx x¨lª p¥l. X{§p‰ n ~‹xû R¹|{z‹p‰ áp¨{l‰ ýx x¨lª x. X{§p‰ áp U[l‰ Rx ýx x¨lª x. ~v£cxY‰ ë{¥y´ {p‰»p‰l‰, ~v£cxY‰ »[£hp¥»[p‰»p‰l‰ »v{¥ë áp¨{l‰ þvY‰ R¥»l£l‰ rvÚ. A ë~£v r§{l‰rlY v¬z‹Y Ryv¨j ýx x¨l‰»l‰ y»G cpl£{ áp¨{l‰ Ãúvx‹.
r§{l‰rlY R{|³l£{Y‰ R¥nŠáx‹ l{l‰ ~vƒ»yY‰ R~p r±|‰pxY‰ Ü»tp‰pf r§†{p. l{l‰ r§{l‰rl‰ R¥Ü ë~£ »v{¥ë r±|‰pxY‰ p¥[›v n ë{¥y´ x. ƒ¥t¦{fv r§{l‰rlY‰ Ãxp‰»p‰ YªvY‰n? r§{l‰rlÃp‰ Sf§{p ~‹xûv »nŠ{z‰ W»~ˆv Sf§ »{p{£ pK l{l‰ r§{l‰rlY‰ R{|³ p¥l. W»~ˆ »{p{£n xp‰p Ýyjx Ãúv Xtf u£y Yyv¨. R»rˆ ý|‰{£~x A ~‹xû r§{l‰rl‰{zf {h£ xvY‰ Rr r±Y£| Yyp t{Ã. Rr Rûl‰ t{Ã. Rr cpl£{ ~v[ ~‹Ñp t{Ã. v¨z‹p‰ n r±Y£| Y… rù´ »vƒŒµ {¥n[l‰ {p‰»p‰ r§{l‰rlÃp‰ ~‹ã{p Y£Mxx YªvY‰n xp‰px‹. Wx Rn R~šñlx. »Y»pYªf r§{l‰rlÃp‰ ~‹ã{p »~ˆ{x »v»lY¥x‹ Ãx£ ~šv£ Y… »p£ƒ¥Y. Wv R~šñl »~ˆ{x r§{l‰rl‰ v[Œp‰ Rn ~‹ã»{p{£n? Wx Xtv Yz‰rp£ Yyp‰p.
ë{¥y´u£{x »Y£»lY‰ ãyf ë{¥y´n? ~l³u£{x »Y»lY‰ ãyf ~l³xn? vo³~ˆmu£{x »Y»lY‰ ãyf vo³~ˆmn? cpl£{f R{|³ »nŠ Wv`Œp‰ ~£YDb£ Yyp{£n? »vƒŒµ »K{£ Sl£ {¥n[l‰ »l£ylªy¥ x. Yy¥j©x. Rrf {¥f»ƒp R£Y£yxf Y{§y¥l‰ Yyp‰»p‰ WYv WY »nŠx. Ã~‹v »{p~Y‰ Y{§y¥l‰ Rly p¥l. ƒ¥»v£‰v r‹frl‰ YyÜ. X{§p‰ ~¥»{£v WYx. Rr »{p~ˆ {p‰»p‰ Wl¥pµ x. Rr‹ X{§p‰f Ã~‹»~ˆl‰ ~v£p »p£»{v¨. Rr »{p~ˆ x. A »{p~ l{l‰ »Y»pYªf p¥Ü »{p~Ã. Rr cpl£{ r¥l‰»l‰ x. r£gYx‹p‰ r¥l‰»l‰ x. Rr ~‹xû »nŠ ~rxp‰»p‰ X{§p‰»[‰ R{|³l£ Rp¨{ x. X{§pf A r‹…‹tq{ ~¹{£nxY‰ R¥Ü Ãúvf Rr‹ ShYh ~z~v¨. R»rˆ ~Krl r£gY cpl£{x‹. X{§p‰»[‰ R{|³l£ ~r§y£zšv Rr»[‰ x¨lªYvx‹. X{§p‰ r§{l‰rl ñzµ [p‰»p‰ X{§p‰»[‰ R{|³l£ ~r§y£zp{£ pK rvÚ. Rr‹ A t{ »ƒ£¼´p‰ nëv¨. A ë~£ X{§p‰»[‰ R{|³l£ Rr‹ ~r§y£zv¨.
{M} 1930 Y‰ {« v£Mlª v~ 30 {¥ë ´p “~‹†ñj” v¹[z Yz£r»xˆ r… {« YMl¯ {£Y³»xˆ R{~£p »Enx »v»~ˆ x. “c£l³™p‰pÜx, |£~ˆ»l²£‰nŠµrpx, ~àa£yx, vƒcp »~ˆ{x, vƒcp RMm ~¹yY‰}jx xp£´xf y¥Yªz‰ µ»vp‰ cpl£uŒ{¯nŠéx ~¥z~šv R»rˆ AY£xp Ré}ˆg£pxx‹. “´pñj” rl²x »vp‰v “~‹†ñj” rl²x n Ã~‹xK »nŠ|r£zp rY‰}xYf ÷¼µ t¥¼µ p¥l‰»l‰ x. n¯}ˆÑ»u‰n, Yªz»u‰n r¹Ü»u‰n xp£´»xp‰ lªyp‰{ ~Yz cpl£{»[‰v |ªu ~‹nŠéx ~qƒ£ òx£ Ãúv »vv RuŒp{ r±{¯l‰Ü rl²»xˆ r±Ürl‰Üx {p‰»p‰ x. A r±Ürl‰Üx Rp¨{ YMl¯ {£Y³ ~Kr£npx ~qƒ£ Rr‹ R»rˆ v¨† |Y‰Üxl‰. tzxl‰ ƒ¥v Yz‰ƒŒv »x£n{p‰»pv¨”
»K Wàx. {M} ƒ¥l‰l¦ ƒxYf Yz‹p‰ Y… ~qƒpÃ. Wx »Y£»lY‰ »{p~ˆ þ R¥nŠn? pv¨l‰ Rr Yyp r±Y£|»xˆn ~¹Y‰}‹rˆlx Wxx‹. »vv »{p~ »l‰y¥K [l‰ r£gY cpl£{ Wv ñKv Rrf n »x£à [¥ìv Ry¥vxY‰ »p£»N. W»ƒl‰ Wx {¥y´ t{ Rr‹ R{o£yj»xp‰ r±Y£| Yyv¨. Rr‹ »vƒŒµ ~qƒp‰ Yyp‰»p‰ Tf {h£ Rûl‰v Rûl‰ Rnƒ~Ã. Wv »{p~ Xtf Rl‰ý¼´x ƒ¥Ãx. W»~ˆ »p£{p‰pf »{p~ {fƒ£ [¥ìvf v£M[xY‰ p¥l. Rr A ~¥v»[p‰ »{p~ˆ {p‰»p‰ »vv Rûl‰ Rnƒ~ˆ, Ryv¨j© ~ƒ ryv£Mm »ryáù Yy»[p x. Xt ~¥v A »{p~ Rl‰ƒà tzp‰p.
|›² z¹Y£»N v¨z‹p‰v r… Y… r§{l‰rl‰ Rlyf {M} 1860 µ r… Y… “z¹Y£ »z£‰Yx” rl²xl‰, {M} 1862 Y‰ {« ~¥rˆl¥KtM v~ 11 {¥ë à r… Y… “zY‰ñÚ rƒp” rl²xl‰, ~y~ý Ãyj, Ry¥»j£‰nx, Ðp£Mm r±µrx ~ƒ ~y~ý ~q÷~ xp rl²l‰ R¥lª…l‰ »{x‹. »vv r§{l‰rl‰ v¨z‹p‰v ~Ürl£ r±Y£|xf rl‰ »Yy¥Ú. Rplªy¥{ R¥l¥K r§{l‰rl‰ ´prl£ r±Y£|xf rl‰Yy Ü»J. »vv r§{l‰rl‰ W´»pà r§{l‰ r… Ãúvf {[tz£ [l‰ Rly »{pl‰ ý»|‰}£¹[ n Tf R¥lª…l‰ ýx.
Rr »vƒŒ µ Yl£ Y»…‰ òf {~y WY~‹x ƒl…‹~ˆ rƒYf »ry r§{l‰rl‰ r‹…‹tq{ x. Wv ll‰l‰{x Rn ~Kr§Mj»xp‰v »{p~ˆ x. W»ƒl‰ r§{l‰rl‰ »{p~ˆ þ R¥nŠn? »Y»pYªf W»~ˆ ~‹»lp‰pf r§†{p. W»vp‰v {~y WY~‹x ƒl…‹~ˆ ƒxY‰ r§y£ r… Y… r§{l‰rl‰{z‹p‰ cpl£{f ~‹ã {« xƒrl YªvY‰áx‹ l{l‰ »Y»pYªf ~‹»lp‰pf r§†{p. Wv ~‹lªýz‹ »n»Y‰v R¥Ü {ynY‰ p¥l. ~l³x n Wxx‹. W»~ˆ ~‹Ýv cpl£{»[‰ r«Mj ënƒ~x‹. pv¨l‰ r§ãvx W»~ˆ ~‹lp cpl£{ n r§{l‰rl‰ Ãx{Ü. W»~ˆ »p£{p‰pf r§{l‰rl‰ r£gYxp‰ »~£x£ [p‰pf t¥ù {p¨ R¥l. W»~ˆ pK Rr Y… x¨l‰»l‰ YªvY‰n? r§{l‰rl‰ r£gYxp‰ x…‹l‰ R¥Ü Ãúvx‹. Rn ~v£cx »{p~ˆ x. yf »{p~ˆ x. R{|³l£ »{p~ˆ x. W»~ˆ pK r§{l‰rl‰ n »{p~ˆ ýx x¨lª x. r§{l‰rl‰{z Ryv¨j n »{p~ˆ ýx x¨lª x. r§{l‰rl‰{z Y£Mxu£yx n »{p~ˆ ýx x¨lª x. »Y£Ñp‰v Ãxp{£ pK y»G cpl£{»[‰ R{|³l£ rù´ Wx »{p~ˆ ýx x¨lª x. R¥l‰lfv Wx »{p~ˆ þvY‰ »p£{ Rûl‰ þvÃ. v¨z‹p‰v Rr “ùýy” Rûl‰ r§{l‰rlY‰ x¥x‹ Ä»N A ë~£ x. “ùýy” ƒ¥t¦{fv Rûl‰ r§{l‰rlY‰ {p‰»p‰ W»z~‹ë. “ùýy” ƒ¥t¦{f Rûl‰v Rûl‰ r§{l‰rlÃ. áp‰ Wx Xtfv Ýyjx Y… ƒ¥Ã x.
 
Wednesday, January 28, 2015

When blunders boomerang

 The law which made plastic crates compulsory for the transport of fruits and vegetables will be re-implemented from 15 January. When plastic crates were made mandatory last month, the farmers vehemently protested, turning the marketplace into an inferno and sending vegetable prices soaringg
By Upali Tennakoon
 The law which made plastic crates compulsory for the transport of fruits and vegetables will be re-implemented from 15 January. When plastic crates were made mandatory last month, the farmers vehemently protested, turning the marketplace into an inferno and sending vegetable prices soaring. The re-implementation of this law will certainly trigger more problems, for plastic crates are not the solution to the many problems faced by farmers in the country.  On the contrary, the government will only succeed in exacerbating their plight by smothering them with strict laws.
Plastic crates aside, there are more important problems in the country which need to be addressed immediately. The issue of stray dogs, for instance, can be termed as one. It was reported in media that there is a move to cull thee million stray dogs. Animal lovers, animal rights activists, and civil organizations have roundly castigated the Health Ministry for initiating the move. 
 According to the Health Ministry, 2,000 dog bites are reported every day and this has now become a serious health issue. As a solution, sterilization of dogs is taking place at an annual cost of Rs. 1,000 million. More than 45 people had died due to rabies last year and this number is expected to increase. Even at the weekly Cabinet meeting two weeks ago, this matter, reportedly, was raised but the ministers could not formulate a solid and sustainable solution. 
This problem is entirely different from the plastic crates issue, as this has a direct impact on the health of hundreds and thousands of people. If 2,000 people are victimized by dog bites on a daily basis, it is not so difficult to calculate the monthly and yearly statistics. This problem has already burdened the health sector to a large extent.
This problem has many indirect adverse impacts too. Several months ago, a Sinhala newspaper reported that stray dogs are rampant in tourist and cultural zones such as Anuradhapura and Polonnaruwa and that it has become a great problem, especially for foreign travellers who visit those areas. One might think this is a negligible issue; but, if too many foreign tourists are bitten by stray dogs, this can in the long run become very detrimental.
In the past there was a mechanism to provide licences for dogs. That can be termed as a better option to curtail the number of stray dogs, than simply killing them.  That mechanism does not exist anymore and it can be the reason for the unprecedented increase in the number of stray dogs.
How should we solve the problem?  No one can approve the move to cull stray dogs because it cannot be justified on any ground. Even though stray dogs are a menace to our day to day lives, they also have a right to live just like all the other creatures on earth.
In the US, the dog population is 78 million. But stray dogs cannot be seen on the streets. There is a robust mechanism to register domestic dogs and electronic chips are placed in their ears. Those electronic chips contain details of their owners and locations. This system was introduced to Sri Lanka too; but did not produce desired results. Needless to say that Sri Lanka cannot afford to implement the electronic chip system due to the cost factor.
But it is essential to find a sustainable solution to the stray dogs’ problem. Instead of re-implementing the plastic crates law, the government should take necessary measures to re-implement the licence system for dogs. If need be, the old licence system can be modified and re-implemented through the administrative bodies and health sector institutions.  And at the same time, a mechanism should be introduced to sterilize the stray dogs and curb the growth of their population in a responsible manner. It will free the country from the so called ‘rabies fear’ and on the other hand it will also reduce the massive amounts of money the Health Ministry has to spend on a yearly basis to prevent rabies.  
Undergrads compared to stray dogs
According to some ministers of the present government, university students are also like stray dogs. If my memory serves me right, once Minister S.B. Dissanayake said that university students who are overly excited about the ‘revolution’ should also be vaccinated.
One cannot deny the fact that the entire university sector is also in turmoil now, thanks to the policies of the present government.  The University of Sri Jayewardenepura has been closed down indefinitely and the medical faculty of the Rajarata University of Sri Lanka also faces the same destiny. The students of the University of Sri Jayewardenepura demand to remove the Vice Chancellor claiming he is a political stooge.
At the same time, there is a heated battle between university students and the government over the Private Universities Bill. In addition to the students, the university teachers are also up in arms against the government. Their major demand is a substantial salary hike for university teachers, which ensures the dignity of their profession. They have also criticized the new Bill pertaining to private universities and have threatened that they will resort to trade union action if the Bill is presented to Parliament.
But the government does not have a plan to address the problems faced by university students. Instead of solving their problems, the government is now attempting to repress their protest campaigns and this has aggravated the university crises. Higher Education Minister, S.B. Dissanayaka recently made a startling remark that a group of university students backed by the JVP rebel group are planning to launch an armed struggle.
A/L results fiasco

The manner in which the government handled the A/L results fiasco has also intensified the tension between the students and the government.
The students vociferously demand that the Education Minister should resign from his position. But the Minister mockingly says that there is no reason for him to resign.   This is not a problem pertaining to his resignation. But it is quite apparent that the Education Minister does not take this deadly blunder seriously.  May be he is of the view that the people might forget that problem after two or three weeks. But that is, I must say, a fatal miscalculation, for it will certainly be something for the Education Minister and the relevant authorities to regret when such blunders boomerang on the government. 
Meryvin, another embarrassment
Minister Mervyn Silva’s issue also surfaced in the wake of the A/L results fiasco. That also embarrassed the government to a great extent and the top echelons of the government became speechless when the Kelaniya PS members revealed the corruption charges levelled against him. Those Kelaniya PS members, who are now at loggerheads with Minister Silva, were considered as his close associates a few months ago.  But now they have locked horns causing a conundrum to the government.
These kinds of problems cannot be solved by repression and intimidation. The more you try to suppress dissenting voices by force, the more powerful will they become. The slain Libyan Leader Gaddafi kept immense faith in intimidation and suppression. And finally he embraced a tragic death inside a ditch near the capital city of Libya.
We can see isolated uprisings all over the country. If the government does not address the root causes of these uprisings, they will intensify and coalesce. Then protesters will not demand a solution for their problems; but will call for a regime change. That is completely the fault on the part of the government. The best example is there in the ‘Arab Spring’.  
When power is in your hand, you might believe that the entire world revolves around you. It is a serious misconception. That highhandedness will generate far reaching consequences. Therefore, the leaders of the country should realize that the turmoil which has arisen in the university sector and in the ruling coalition is a wakeup call for the   government. If the top echelons of the government disregard this message, they will not have a second chance to rectify their faults. 
 The re-implementation of this law will certainly trigger more problems, for plastic crates are not the solution to the many problems faced by farmers in the country.  On the contrary, the government will only succeed in exacerbating their plight by smothering them with strict laws.